සිංහල බ්ලොග් එකක් කරන්න ඕනි කියල මට හිතුනෙ අපේ යාලුවො ගොඩක් දැන් සිංහල බ්ලොග් ගැන උනන්දු නිසයි. මොකද මාත් සිංහල බ්ලොග් වලින් ගොඩාක් දේවල් ඉගෙනගත්ත. ඉතින් මටත් හිතුන මන් දන්න දෙයකුත් යාලුවොත් එක්ක බෙදාගන්න. ඉතින් මේ ඒ සදහා දරන උත්සාහයක්. මම බලාපොරොත්තු වෙනව, මට ඔයාලගෙනුත් මේකට ශක්තියක් ලැබෙයි කියලා.... හැමෝටම ජයෙන් ජය...

Best attempt...keep up your good work....great
ReplyDeleteගොඩක් ස්තූතියි...
ReplyDeleteහොද වැඩක් මල්ලි , හොදට දියුණු කරන්න
ReplyDeleteමල්ලි ගොඩක් හොද වැඩක්. thank you very mutch .අපේ සුබ පැතුම්.
ReplyDeletethank you
ReplyDelete