අපි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් එකෙ පික් එකක් capture කරගන්න ඕනි වුනාම print scrn නෙ click කරන්නෙ. එත් ඉතින් එකෙන් බෑනෙ අපිට අවශ්‍යය ටික select කරල capture කරගන්න. එකට ඉතින් ඒ Image එක වෙන සොෆ්ට් එකකටම දාල හදගන්න ඕනි. එත් මෙ සොෆ්ට්වෙයා එකෙ එහෙම කරන්න ඕනි නෑ අපිට කැමති ටික select කරල capture කරගන්න පුලුවන්. තව වින්ඩොව් විඩිහටත් capture කරගන්න පුලුවන්.

No comments:
Post a Comment