මෙන්න මන් ඔයාලට මුලින්ම ගෙනාව මන් ඊයෙ පෙරෙදා ඉගෙන ගත්තු සොෆ්ට් කෑල්ලක් Google SkechUp Make. මේකෙන් පුලුවන් 3D ප්ලෑන්ස් අඳින්න. ගෙවල්, උද්යයාන, වගේ දෙවල් මේකෙන් ලේසියෙන් අඳින්න පුලුවන්. හරිම ලේසියි. ඔයාලත් ට්ර්ය් කරල බලන්න. අවුලක් වුනොත් කොමෙන්ටුවක් ඩන්නකො. මන් කියල දෙන්නම්.

ඉතාම හොඳ වැඩක් මල්ලි මේක. තනියෙම ඉගෙන ගන්න උනන්දු වෙන අයට ලොකු අත්වෙලක් . දිගටම කරන්න මගෙන් සුබ පැතුම්. පුළුවන් නම් පාඩම් කොටස් විදියට එක එක සොෆ්ට්වෙයාර් සම්පුර්ණ කරන්න .
ReplyDeleteදක්ෂිණ
අනිවාර්යයෙන්ම මම එහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව. ගොඩක් ස්තූති සර්..
ReplyDelete